පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ දෙදෙනෙක් බක්කිඇල්ලේදී අත්අඩංගුවට

පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැණීම් උපකරණ ද සමඟ අත්අඩංගුවට ගැනීමට බක්කිඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ.

ලද තොරතුරකට අනුව 2026 ඔක්තෝබර් 03 වන දින බක්කිඇල්ල පොලිස් වසමට අයත් රජගලතැන්න ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මොවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website