සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

බදුල්ල මහාධිකරණයෙන් වසර එකහමාරක සිර දඬුවමක් නියම වූ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇප පිට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

2019 දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ජීවිතවලට තර්ජනය කර පහරදීම සම්බන්ධයෙන් බදුල්ල මහාධිකරණය විසින් විජේසිරි මහතාට මාස 18ක සිරදඬුවමක් නිය කළේය. මෙම තීන්දුවට එරෙහිව ඔවු විසින් ගොනු කළ අභියාචනයක් අද (24) සලකා බැලූ අභියාචනාධිකරණය  ඔහුට ඇප නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website