මහර බන්ධනාගාරය අවට ග්රාම සේවා වසම් 03කට වහාම ක්රියාත්මක වන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ. ඒ අනුව 246 – කැන්දලියැද්ද පාර – බටහිර, 246 C, කැන්දලියැද්ද පාර – උතුර, 181 G – දඹුව යන ප්රදේශයන්ට ඊයේ (2026.08.01) වන දින සවස සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර ඇත.
මහර බන්ධනාගාරය අවට ග්රාම සේවා වසම් 03කට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ














