අද දින (27) අළුයම දියතලාව පොලිස් වසමේ දුම්රියපොළ ආසන්නයේදී බරපතළ රිය අනතුරක් සිදුව තිබේ. කොළඹ දෙස සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ ගමන් ගත් මගීන් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
අනතුර සිදු වූ වහාම ක්රියාත්මක වූ දියතලාව පොලිස් ස්ථානය…
















