“රටම එකට – ජාතික මෙහෙයුම’ ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයක් විවෘත පසුගිය දා කොළඹ 07, විජේරාම මාවතේ විවෘත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
මේ සමඟ 1818 කෙටි දුරකථන අංකය දැන් ක්‍රියාත්මක බවත් ජනතාවට අදාළ තොරතුරු මෙම කෙටි දුරකථණ අංකයට ලබාදිය හැකි බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩි දුරටත් සඳහන් කරයි.















