උපරමාධිකරණයේ පුරප්පාඩු පිරවීම ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කතානායකට ලිපියක්

උපරිමාධිකරණයෙ පවතින පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් මස හයකට වැඩි කාලයක් පුරවා නොතිබීම තුළ නීතියේ ආධිපත්‍යයට ඇති බලපෑම සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා යුක්තියට ප්‍රවේශය කෙරෙහි ඇතිවී ඇති ප්‍රතිවිපාක පිළිබඳව පාර්ලිමේන්තුව සතු වගකීම සහ වගවීම අවධාරණය කරමින් මෙම ලිපියට අත්සන් තබන ලද බව විපක්ෂ නායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website