සිය ධුර කාලය අවසන් කරන දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (SAARC) මහලේකම් Golam Sarwar මහතා අද (22) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමු වූවේය.
සිය ධුර කාලය අවසන් කරන SAARC මහලේකම් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි