‘හුස්ම’ වැඩසටහනෙන් මහනුවර ජාතික රෝහලට රු. ලක්ෂ 48ක් වටිනා හිමෝ ඩයලසිස් යන්ත්‍ර පරිත්‍යාගයක්

සමගි ජන බලවේගයට අනුබද්ධිත සමගි තරුණ බලවේගය විසින් මෙම පරිත්‍යාග කිරීමේ කටයුතු සංවිධානය කරන ලදී.

මේ අවස්ථාව වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘හුස්ම’ වැඩසටහනේ 77 වැනි අදියර ලෙස මෙය ක්‍රියාත්මක වූ අතර මේ වන විට හුස්ම වැඩසටහන සඳහා පමණක් ලක්ෂ 2388ක් සමගි ජන බලවේගය විසින් වැය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website