නොවැම්බර් 20 වන දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, 2026 නොවැම්බර් 23 සහ දෙසැම්බර් 5 හා 7 යන දිනවල පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට තීරණය කර ඇත.
| නොවැම්බර් මස 23 වැනි සඳුදා | |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 | විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය |
| ප.ව. 6.00 සිට ප.ව. 6.30 | විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2026.11.20 දින අංක 204 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 බලන්න) |
| දෙසැම්බර් මස 5 වැනි සෙනසුරාදා | |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 | විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය |
| ප.ව. 6.00 සිට ප.ව. 9.00 | ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2026.11.20 දින අංක 204 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 බලන්න) |
| දෙසැම්බර් මස 7 වැනි සඳුදා | |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 | විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය |
| ප.ව. 6.00 සිට ප.ව. 6.30 | ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත — විවාදය කල් තබන ලද ප්‍රශ්නය. (2026 ඔක්තෝබර් 23) – කාරක සභා අවස්ථාව සහ තෙවන වර කියවීම (2026.11.20 දින අංක 204 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 බලන්න) |














