2026 අපොස (උපෙළ) විභාගයේ කාලසටහන නිකුත් කෙරේ

විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු 10 වන දින ආරම්භ වී 2026 සැප්තැම්බර් 5 වන දින අවසන් වීමට නියමිත 2026 අධ්‍යාපන සාමාන්‍ය සහතික (උසස් පෙළ) විභාගයේ කාලසටහන නිකුත් කර ඇත. එම නිල කාලසටහන පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website