2026 අපොස සාපෙළ සිසුන් විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

2026 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට යෝජිත 2026 අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කර ගැනීමට උපදෙස් ලබා දෙන ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත මේවනවිටත් දැනුම් දී ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

ඒ අනුව 2026 අපොස සාපෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වීමට පෙර තම ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ වගකීමක් බව ද නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website