අතිකාල අවුලකින් රාජ්‍ය සේවක වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක් – දුමිරියට මිලියනක පාඩුවක්

රාජ්‍ය අංශයේ සේවකයින්ට අප්‍රේල් සහ මැයි මාස සඳහා වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියනයකට වඩා පාඩුවක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ අතිකාල සම්බන්ධ ආරවුලක් හේතුවෙන් මෙම ප්‍රමාදයන් සිදුවී ඇත‍.

අප්‍රේල් මාසයේ වාර ප්‍රවේශපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීම නිසා මැයි මාසයේ ටිකට්පත් අලෙවිය අඩු වූ අතර එමඟින් දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් පාඩු සිදු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website