විදේශයන්හි සැඟවී සිටින, විවිධ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් 89 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා සඳහන් කළේය.
ඊයේ (28) මාධ්‍ය හමුවේ කරුණු හෙළිකරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේ අදාළ සැකකරුවන් කඩිනමින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි.















