පොහොට්ටුවේ කැළණි ආසන තරුණ සමුළුව නාමල්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැළණිය ආසනයේ තරුණ සමුළුව ඊයේ (18) නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණියේ දී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික් නායක හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ කැළණිය ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරුන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website