විපක්ෂ නායක සජිත් මෙරටින් සමුගෙන යන Julie Chung ට සමුදෙයි

සිය ධුර කාලය අවසන් කර නැවතත් ඇමෙරිකාව බලා පිටත්ව යන ඇමෙරිකානු එක්සත් ජනපදයේ මෙරට තානාපතිනිය වන Julie Chung මහත්මිය අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වූවාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය කාලයේ ඇය ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ඇයට ස්තුතියත් ගෞරවයත් මෙහිදී පුදකරනු ලැබූ විපක්ෂ නායක සජිත් ඇය විසින් මෙරටදී සිය සේවා කාලය තුළ දී තානාපතිවරිය ලෙස ලබා දුන් අතිවිශිෂ්ට සේවාව ද අගය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website