නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම උදෙසා ජාතික වේදිකාවක්

වර්තමානයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සොයා නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීම අරමුණ කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (14) විපක්ෂ නායක කාර්යාලයේ දී නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම උදෙසා ජාතික වේදිකාවක් සකස් කරන ලදී.

මේ සඳහා විවිධ පක්ෂ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් එක්විය. ඉදිරියේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධය විවිධ පාර්ශ්ව ගෙන්වා ඔවුන්ගේ අදහස් ද මේ වෙනුවෙන් ලබා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website