කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාමල් රාජපක්ෂ මහතා අද (6) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
ක්‍රිෂ් නඩුව විභාගයට: නාමල් රක්ෂිත බන්ධනාගාරයේ සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
















