පාතාල කල්ලි නායක ‘කයිවාරු මුතූ’ කටුනායකදී අත්අඩංගුවට

සාජාහිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි නායකයෙකු බව කියන මනෝජ් මුතුකුමාර හෙවත් ‘කයිවාරු මුතූ’ මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (06) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත පොලිසිය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website