2027 අයවැයට සති තුනක් තිබියදී විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්

ඇතැම් විට එය සැඟවීමට හේතුව විය හැක්කේ, තම නොහැකියාව හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට රජයට නොහැකි වීම බව කී විපක්ෂ නායකවරයා, මත්ද්‍රව්‍ය ජාවාරම හිස එසවීම, වර්තමානයේ අලි ඇතුන් ඝාතනයට ලක්වීමත් ආදී සමාජීය සහ පාරිසරික ගැටලු රැසක් කෙරෙහි රජයේ අවධානය යොමු කිරීමට පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website