වීරකැටිය පොලිස් වසමේ කිංචිගුණේ ප්රදේශයේදී වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පිස්තෝල අවියක් හා එම පතරොම් 06 ක් සමග සැකකරුවෙකු ඊයේ (11) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 35 ක් වන කිංචිගුණේ, මැදමුලන ප්රදේශයේ පදිංචිකරුවෙකි. වීරකැටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















