යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවට ගැටී නව යොවුන් දරුවන් දෙදෙනා මරුට: මවට බරපතළයි

අනතුරින් මියගොස් ඇත්තේ දුම්මලසූරිය, වීරකොඩියාන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 11 සහ 17 වූ පිරිමි දරුවන් දෙදෙනෙකි. අනතුරින් තුවාල ලැබූ මව හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website