පියා සහ පුතා අතර ආරවුලක් – 16 හැවිරිදි පුතා විසින් 40 හැවිරිදි පියා ඝාතනය කරලා

මරණකරු අවුරුදු 40 ක් වූ උකුවෙල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ආරවුලක් මත මරණකරුගේ පුතා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අවුරුදු 16 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website