ලිට්රෝ ගෘහස්ත ගෑස් මිල සංශෝධනය කෙරේ

අද (05) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම පියවර ගත් බව සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

නව මිල අඩු කිරීම් අනුව,

  • කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 4,365කි.
  • කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 42 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1,750කි.
  • කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල ද රුපියල් 20 කින් අඩු කර රුපියල් 815කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website