කිරි තේ සහ ප්ලේන් ටී මිලත් අද සිට සංශෝධනය කෙරේ

ලිට්රෝ ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ කෝප්පයක සහ ප්ලේන් තේ කෝප්පයක මිල රුපියල් 5 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website