උපකාරක පංති ගිය 17 හැවිරිදි බලංගොඩ සිසුවියන් තිදෙනා අතුරුදන් – පොලිසිය මහජන සහාය පතයි

උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා ඊයේ සිය  නිවෙස්වලින් පිටව ගිය මෙම සිසුවියන් තිදෙනා ආපසු නිවෙස් වලට නොපැමිණි බවට දෙමාපියන් විසින් බලංගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.

අතුරුදන් වූ සිසුවියන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස බලංගොඩ පොලිසිය සහ දෙමාපියන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

  • බලංගොඩ පොලිස් ස්ථානය: 045-2287222
  • දෙමාපියන්ගේ දුරකථන අංක: 076-7070913 / 077-1658788

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website