විදෙස් දුම්වැටි, විදෙස් මත්පැන් බෝතල් සහ දුම්වැටි සඳහා යොදන රසායනික ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය ප්‍රදේශයේදී කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04) රාත්‍රී වැටලීමක් සිදුකර තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 14,600ක්, විදෙස් මත්පැන් බෝතල් 2 ක් හා විද්‍යුත් දුම්වැටි සඳහා යොදන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 71 ග්‍රෑම් 800 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 27 ක් වන හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website