පොලිස් වසමේ සිරිල් සී පෙරේරා මාවත ප්රදේශයේදී ඊයේ (04) රාත්රියේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දින රාත්රී කොටහේන වැටලීමක් සිදුකර ගංජා කිලෝග්රෑම් 28 ග්රෑම් 870 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරු අවුරුදු 52 ක් වන කොටහේන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ගංජා කිලෝ 28 ග්රෑම් 870ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට













