වෙනත් පාර්ශ්වයක් විසින් වැරදි දත්ත මත පදනම්ව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ ව්‍යාජ දඩ මුදල් ප්‍රමාණයන් සහිත දැනුවත් කිරීමක් නිරීක්ෂණයට ලක්වූ බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසයි. එම ව්‍යාජ දැනුවත් කිරීමත් සමඟ නිවැරදි රථවාහන දඩ මුදල් ප්‍රමාණයන් දැක්වෙන දැනුවත් කිරීමක් පොලිසිය විසින් නිකුත් කර ඇත. එය පහත දැක්වේ.


















