විදේශයන්හි සැඟවී සිටින අපරාධකරුවන් 89කට රතු නිවේදන

ඊයේ (28) මාධ්‍ය හමුවේ කරුණු හෙළිකරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේ අදාළ සැකකරුවන් කඩිනමින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website