විපක්ෂ නායක සජිත් ඔස්ට්‍රේලියානු දිනය සැමරීමට එක් වෙයි

ඔස්ට්‍රේලියානු දිනය සැමරීම නිමිති කර ගෙන ඊයේ (23) කොළඹ පිහිටි මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ පැවැති උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය.

ඒ මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Matthew Duckworth මහතාගේ සහ එතුමාගේ බිරිද වන Tanya Duckworth මහත්මියගේ ගෞරවනීය ආරාධනය පිළිගෙනය. එහි දී රටවල් රැසක රාජ්‍ය තානාපති නියෝජිතයන් සහදේශපාලනඥයන් ඇතුළු පිරිසක් හමුවී සුහද සාකච්ඡාවකද නිරත වීමට ද විපක්ෂ නායකවරයා පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website