කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර තත්.ඝ.මී. 150ක ජල ප්‍රවාහයක් කොත්මලා ඔයට මුදා හැරෙන බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කොත්මලා ඔය හා මහවැලි ගඟ අවට ජනතාව අවධානයෙන් සිටින ලෙස නිවේදනය කර ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (11) දින සවස මෙම නිවේදනය නිකුත් කර ඇත.














