මහවිල්චච්ය අලියාට අවශ්‍ය ප්‍රතිකාර සහ රැකවරණය සැලසීමට පරිසර ඇමතිගෙන් උපදෙස්

මහවිලච්චිය අලියාගේ වර්තමාන තත්ත්වය පිළිබඳව සොයා බලා, අවශ්‍ය ප්‍රතිකාර හා රැකවරණ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය කණ්ඩායම් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.

වනජීවීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන්, තුවාල ලැබූ සහ රෝගී වන සතුන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර හා රැකවරණය අඛණ්ඩව ලබාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website