බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අවශ්‍ය කරන පහත විස්තර සඳහන් සැකකාරිය හා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.
සැකකරුවන්ගේ විස්තර
1. නම :- රාජපක්ෂ පතිරනගේ නිමාලී සෙව්වන්දී
- වයස :- 27
- ජා.හැ.අංක :- 1999880503210
- ලිපිනය :- අංක 12, 04 වන අදියර,
- ඔබේසේකර පෙදෙස,
- ගල්කිස්ස
2. නම :- බද්දේගම පතිරනගේ විරාජ් නිමන්ත
- වයස :- 31
- ජා.හැ.අංක :- 199532800493
- ලිපිනය :- අංක 16, 04 වන අදියර,
- ඔබේසේකර පෙදෙස,
- ගල්කිස්ස
3. නම :- රාජපක්ෂ පතිරනගේ තරිදි ජීවන්ත
- වයස :- 22
- ජා.හැ.අංක :- 200430904977
මෙම ඡායා රූප වල සිටින අයවළුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දුරකතන අංක –
* අධ්යක්ෂ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය – 071 – 8592167
* ස්ථානාධිපති, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය – 071 – 8596066















