යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි. ඒ අනුව කථානායකවරයා විසින් අදාළ තීරණය හෙට (22) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇති බව ද කතානායක කාර්යාලය පැවසුවේය.
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක අතට















