නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් 13කට අද දින නිවාඩු

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල් 04ක් සහ හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් 09ක් අද (21) දින වසා දැමීමට විදුහල්පතිවරුන් තීරණය කර ඇත.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව අදාළ පාසල් විදුහල්පතිවරුන් විසින් මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website