අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාලීය අචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර අද (16) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.
විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ අගමැති හරිනි අතර අද විශේෂ සාකච්ඡාවක්













