එංගලන්ත ශ්‍රී ලංකා සංචාරය සඳහා පිරිමි ජාතික එක්දින සහ T20 සංචිත නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එළඹෙන 2026 එංගලන්ත ශ්‍රී ලංකා සංචාරය සඳහා පිරිමි ජාතික එක්දින සහ විස්සයි20 සංචිත තෝරාගෙන ඇත.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව විස්සයි20 තරඟ තුනක් සහ එක්දින තරඟ තුනක් ක්‍රීඩා කරනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම 2026 සැප්තැම්බර් 05 වන දින එංගලන්තය බලා පිටත්ව යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website