22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස පෙත්සම්කරුවන් විසින් කරන ලද ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. නියෝගය ලබා දෙමින් අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, පෙත්සම් සලකා බැලීම පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදුවන බවත්ය.
22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පූර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි












