හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් වසර හතක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ. අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණේය.
හිටපු ගුවන් සේවා ඇමති පියංකර ජයරත්නට වසර 07ක බරපතළ සිරදඬුවමක්