22 වන ව්‍යවස්ථා සංශෝධන 18 වැනිදා පාර්ලිමේන්තුවට

මෙම පනත් කෙටුම්පතට අමතරව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද එදිනම සභාගත කරන බව අධිකරණ අමාත්‍යවරයා පවසා ඇත.

මෙම පනත් කෙටුම්පත දින 14ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බව ද ඔහු විසින් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website