පච කන්දක් කියා බලයට පත් ආණ්ඩුව අද සෑම අතකින්ම ජනතාව අනාථ කරලා – විපක්ෂ නායක

පසුගිය මැතිවරණ වේදිකාවල කියූ කිසිවක් අද වන තුරු ඉටු කිරීමට නොහැකි වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන දේ නම් කරන්න රජය කිසිවිටෙකත් පසුබට නොවන බව ද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසුවේය.

“දැන්වත් ජනතාවට පොරොන්දු වූ ඒ පොහොසත් රටයි – ලස්සන ජිවිතයයි ගොඩනගන්න කටයුතු කරන්න’ විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website