2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙ) විභාගය අද (10) දිවයින පුරා විභාගය මධ්‍යස්ථාන 2532කදී සාර්ථක අවසන් වූ බව විභාගය කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාර මහත්මිය ප්‍රකාශ කළාය.
මෙරට උසස් පෙළ විභාගයට පාසල් සහ බාහිර අයදුම්කරුවන් 372,310 දෙනකු පෙනී සිටින බව කී විභාග කොමසාරිස් ජනරාල්වරිය විභාග ප්‍රතිඵල මේ වසර අවසන් වීමට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද පැවසුවාය.
2026 අපොස උසස් පෙළ විබාගය සැප්තැම්බර් 5 වන දින දක්වා පැවැත්වේ.














