
ආණ්ඩුවට එරෙහිව සිවිල් සමාජ එකතුවක් සකස් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ මුලිකත්වයෙන් සිවිල් සමාජ හමුවක් පසුගිය දා කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට සිවිල් සමාජ රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.













