යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ නිල සේවා ගිනි අවිය සහ පතොරම් 10ක් භාර දීමට අපොහොසත් වීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකරු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට















