2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පිළිතුරු පත්‍ර ඇඟයීම සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන්ගෙන් විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා ඇත. විභාග තොරතුරු මධ්‍යස්ථාන ද්වාරය වන https://onlineexams.gov.lk/eic හරහා ජූලි 8 වන දින දක්වා අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය.
2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇඟයීම සඳහා අයදුම්පත් කැඳවයි














