දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ සහ ගැලනිගම අතර කිලෝමීටර් 30 කණුව අසල බස් රථ දෙකක්, මෝටර් රථ දෙකක් සහ ජීප් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බව පොලිසිය පවසයි. මෙම අනතුර හේතුවෙන් මාතර දෙසට අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ – ගැලනිගම අතර බිහිසුණු අනතුරක් – මාතර දෙසට දැඩි රථවාහන තදබදයක්














