පළාත් සභා මැතිවරණය මේ වසර තුළ පැවැත්වෙන බවට රජයෙන් ප්‍රකාශයක්

පළාත් සභා මැතිවරණය මෙම වසර තුළ පැවැත්වෙන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අවධාරණය කළේය.

මැතිවරණය ප්‍රමාද කිරීමට කිසිදු සැලැස්මක් නොමැති බව ද අමාත්‍යවරයා පැවසුවේය.

ඊයේ (15) මහනුවර පැවති ප්‍රසිද්ධ උත්සවයකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ දිට්වා සුළි කුණාටුව ඇතුළු තවත් හදිසි අභියෝගවලට රජයට මුහුණ දීමට සිදු වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website