මොනරාගල බුත්තල ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දා (16)එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය. එහි දී පොහාර ගැටලුව ඇතුළු තමන් මුහුණ දෙන ගැටලු රැසක් ගොවීන් විපක්ෂ නායකවරයාට පැහැදිලි කළහ.
මෙම ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී රජයයේ අවධානය යොමු කරන බව විපක්ෂ නායකවරයා පැවසුවේය.

















