බටහිර ඉන්දීය කොදෙව් පිරිමි නැගී එන කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයකට සූදානම්

බටහිර ඉන්දීය කොදෙව් පිරිමි නැගී එන කණ්ඩායම ද්විපාර්ශ්වික තරගාවලියකට සහභාගී වීම සඳහා 2026 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම සංචාරය අතරතුර, බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමඟ දින හතරක තරඟ දෙකක් සහ ඕවර 50 තරඟ තුනක් ක්‍රීඩා කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website