දේශීය ක්‍රිකට් තරඟාවලි කල් දමයි

වත්මන් අයහපත් කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් සිදු කළ ඇගයීමකින් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන සියලුම දේශීය ක්‍රිකට් තරඟාවලි කල් දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව, අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියසහ ටියර් බි තරගාවලි මෙන්ම ගවනර්ස් කසලාන තරඟාවලියද තාවකාලිකව කල් දමා ඇත.

නව තරඟ කාලසටහන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website